කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අද රාත්‍රීයේ ආරම්භවීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා තවත් සුළු මොහොතකින් ලක්නව් පිටියට පැමිණෙනු ඇති.

අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින්….

India:

1 Ishan Kishan, 2 Rohit Sharma, 3 Shreyas Iyer, 4 Sanju Samson, 5 Deepak Hooda, 6 Venkatesh Iyer, 7 Ravindra Jadeja, 8 Harshal Patel, 9 Bhuvneshwar Kumar, 10 Jasprit Bumrah, 11 Yuzvendra Chahal

Sri Lanka:

1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Charith Asalanka, 4 Janith Liyanage, 5 Dinesh Chandimal (wk), 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dushmantha Chameera, 9 Jeffrey Vandersay, 10 Praveen Jayawickrama, 11 Lahiru Kumara

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?