පාසල් මුරකරු පාලමක් යට

වරකාපොල පාසලක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මායින්නොලුව ප්‍ර දේශයේ පාලමක් යට තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.

කුඩා ඔයේ මාලු ඇල්ලිමට ගිය පුද්ගලයෙක් මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා පාසලක මුරකරුවෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !