ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මතාගේ අධීක්ෂණ 2022.02.18 ජාඇල පොලිස් වසමේ අංක 407, මිලේනියම් සිටි, ඒකළ යන ලිපිනයේ දී රුපියල් 5,500,000.00 ක වටිනාකමකින් යුත් හෂීෂ් නැමති මත්ද්‍රව්‍ය ග්රෑමි 206 යි, මිලි ග්රෑමි 700 ක් සන්තකයේ තබාගෙන සිටි ඒකළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




