ඇලපාත – කරංගොඩ – සිද්ධාර්ථෝදය පිරිවෙනෙහි හිටි බුද්ධ ප්‍රතිමාවේ තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව කිසියම් පිරිසක් සොරාගෙන ගොස් තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස පිළිම වහන්සේගේ තීන්ත ආලේප කටයුතු සිදුකර ඇති අතර පසුව වර්ෂාවත් සමඟ එය නතර කරනු ලැබුවා.
කෙසේ වෙතත් යළි තීන්ත ආලේප කිරීමේ කටයුතු පසුගිය 15 වන දා ආරම්භ කර ඇති අතර එහිදීයි මෙම රන් ඌර්ණ රෝම ධාතුව නො මැති බවට අනාවරණ වී ඇත්තේ.
එම ඌර්ණ රෝම ධාතුව පවුම් පහමාරක් පමණ බරින් යුක්තයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




