කොවිඩ් සඳහා පැණියක් නිපදවූ බව පැවසීමත් සමග ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ .සොහොයුරෙක් කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබෙනවා.
අප කෑගල්ල වාර්තාකරු සඳහන් කළේ මියගිය පුද්ගලයා කෑගල්ල මාකුර පදිංචිකරුවෙකු බවයි.

?