කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගයේදි කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක අරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.

අද ශ්‍රි ලංකා කණ්ඩායම –  Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal(w), Dasun Shanaka(c), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara

අද ඕස්ට්‍රේලියානු කණ්ඩායම –   Aaron Finch(c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade(w), Daniel Sams, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood

අද තරගය සඳහා කොවිඩ් -19 ආසාදනය වී සුවය ලබා ඇති කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර පසුගිය තරග දෙකේදී ම පිතිකරණයෙන් අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් හුදකලා කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංග ගේ ස්ථානය හිමි වී ඇත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්ෆ්‍රි වන්ඩර්සේටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව රැඳී සිටීමට නම් මේ තරගය ජය ගත යුතුම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28