ඊයේ (13) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 36ක් අද (14) දිනයේ වාර්තා වනවා.
ඒ අනුව මෙම මරණ 36ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 15,844ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
අද දිනයේ වාර්තා කරන ලද මරණ අතර පිරිමි පුද්ගල මරණ 20ක් සහ කාන්තා මරණ 16ක් ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




