රෝහල් පද්ධතිය හාන්සි ද ?

රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් වැලඳී ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අනාවරණ කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, එම සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට ජාතික රෝහලේ හෙද නිලධාරින් 150කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බවය.

“ජාතික රෝහලේ හෙද නිලධාරීන් 150කට කොවිඩ්. මාළිගාවත්ත රෝහල ගත්තත් හෙද නිලධාරින් 20කට වගේ කොවිඩ් වැලඳිලා තියෙන්නේ. කළුබෝවිල ගත්තත් රාගම ගත්තත් දිනපතා වාර්තා වෙන්නේ, අපේ වාට්ටුව පොසිටිව්‍ අපේ යුනිට් එක පොසිටිව්, අල්ලපු නර්ස් පොසිටිව් වගේ කතා තමයි.”

මේ අතර, පවතින වාතාවරණය යටතේ අසත්‍ය තොරතුරුවලට නොරැවටී කඩිනමින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකතුමා කාමර ඇතුලේ කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22