AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ දෙදෙනෙකුට කොරෝනා

එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම්කර සිටින ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුට සහ සහය පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ වේගපන්දු ක්‍රීඩක නුවන් තුෂාර සහ දිල්ෂාන් ෆොන්සේකා හටයි.

මොවුන් දෙදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?