කවුද ඇත්තටම බිත්තර ගැහුවේ ?

අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම දැඩිව හෙළා දකින අතර එය පහත් ක්‍රිියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිට්ටඹූව පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම සිදුවීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිටින බවට සැකකරුවන් හරහා අනාවරණ වී ඇති බවයි.එමෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකුත් මේ සිදුවීමට සම්බන්ධ බව හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා

මෙවැනි ක්‍රියා හේතුවෙන් පක්ෂයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16