පොල්ගහෙල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් විජේසිංහ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මෙම මන්ත්රීවරයා විසින් පවත්වාගෙන යන ප්රසිද්ධ බිස්කට් සමාගමක ඒජන්සියක සේවය කරන වයස අවුරුදු 20 කාන්තාවක් ලිංගික අතවරයට ලක්කිරීමේ චෝදනාව මත මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.










