AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම ඉටු කරමින් මාලිංග රටට කියූ දේ මෙන්න

ලොවක් තම වේග පන්දුව ඉදිරියේ දණ ගැස්සවූ ලසිත් මාලිංග යළිත් ජාතික කණ්ඩායමට කැඳවූ පුවත මේ වනවිට හැමෝගෙම උද්යෝගයට හේතුවක් වී තිබෙනවා.
ඒ එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයේ ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ග පුහුණුකරු ලෙසිත්.
මේ ගැන ලසිත් මාලිංග මෙවැනි අදහසක් එක්කර තිබුණා.

මාගේ සමුගැනීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාගේ අත්දැකීම් බෙදාගැනීමට ලැබුන අවස්ථාව ගැන බෙහෙවින් සතුටු වෙනවා..
වසර 17ක ක්‍රිකට් ජීවිතයේ මා ලබාගත් අත්දැකීම් සියල්ල Bowling Strategy Coach කෙනෙකු වශයෙන් අපගේ ක්‍රීඩකයන් සමඟ බෙදාගැනීමට මම සූදානම්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?