AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ප්‍රවීණයෙක් ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

අප කළ විමසීමකදී රොෂාන් මහානාම මහතා සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?