AFC Banner
Empty Ad
Empty Ad

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

ඊයේ රාතියේදී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ  ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයේදී.

පලාගොස් සිටියදී සොයාගත් මෙම පුද්ගලයා නැවත ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?