පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

ඊයේ රාතියේදී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ  ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයේදී.

පලාගොස් සිටියදී සොයාගත් මෙම පුද්ගලයා නැවත ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.