AFC Banner
AFC Banner
Empty Ad

විදුලිබල මණ්ඩලයේ ඇතුලේ කචල්

නීතිවිරෝධීව ඊයේ දිනයේ පත් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මේ අතර,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මෙටි්‍රක් ටොන් 3000 ක් ලබාදීම නිසා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙගවොට් 60 ක පමණ ඌණතාවක් පැවතීම හේතුවෙන් අද දිනයේදී මිනිත්තු 30 ක පමණ කාලයක් විදුලිය විසන්ධි වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවිතෙල් තවත් සතියකට පමණ ප්‍රමාණවත් වන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින 4 කට පමණක් බවයි.

ජල විදුලිය නිෂ්පාදනය ද මේ වනවිට දුෂ්කර තත්ත්වයක පවතින බැවින් ලබන අප්‍රේල් මාසයේදී වර්ෂාව නොලැබුණහොත් දැඩි විදුලි අර්බුදයකට ලක්වන බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?