විදුලි බල මන්ඩලයට දිනටක ඩීසල් මෙට්‍රික් ටොන් 1500

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදිමට තීරණය කර තිඛෙනවා.

මේ බව මාධ්‍යට කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා විසිනි, ඔහු කියා සිටි ආකාරයට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් විදුලිබල මණ්ඩලයට ලබා දෙන අතර ඒ සදහා මුදල් ගෙවීමේ සැලසුමක් ද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

කෙසේ නමුත් මෙම ඉන්ධන ලාබාදීම හමුවේ රටේ එදිනදා පරිභෝජනය සදහා ඉන්ධන හිඟ වේ දැයි මාධ්‍ය නැගූ ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේ මේ මොහොත වන විට එලෙස ගටැළුවක් පැනනගී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52