AFC Banner
AFC Banner
Empty Ad

ගැලවී ගිය දුම්රිය මැදිරි (PHOTOS)

කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරි ගැලවී යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වෙමින් තිබෙනවා.

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් ජායාරූප කිහිපයක් ද පළවී තිබු අතර එහි සඳහන් ව තිබුනේ මෙම දුම්රිය මීරිගම සහ ගණේගොඩ දුම්රිය ස්ථාන අතර වාරයේදී මෙලෙස දුම්රිය මැදිරි ගැලවී යාමේ සිදුවීමට මුහුණ දුන් බවයි.

එම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

1
2
3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?