බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ප්‍රහාරයක් – ප්‍රතිකාර සඳහා රෝහලට

ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉලක්කකර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි පැවසෙන්නේ.

වීරගුල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අතරතුර මෙම ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21