අද උදෑසන 11.00 ට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණ ගෑස් ගැටළුව සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර තිඛෙනවා.
සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය / මහජන අයිතීන් සුරැකීමේ පදනම ඇතුලු සංවිධාන කිහිපයක් මෙම අවස්ථාවට එක්විමට නියමිත බවයි මාධ්‍යයට නියෝජිතයන් විසින් සදහන් කලේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




