ගෑස් නිසා පාරට බහින සිවිල් සංවිධාන…

අද උදෑසන 11.00 ට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණ ගෑස් ගැටළුව සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර තිඛෙනවා.

සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය / මහජන අයිතීන් සුරැකීමේ පදනම ඇතුලු සංවිධාන කිහිපයක් මෙම අවස්ථාවට එක්විමට නියමිත බවයි මාධ්‍යයට නියෝජිතයන් විසින් සදහන් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්