අසීමිත බලතල දුන්නාම ඒ මිනිහා පිස්සෙක් වෙනවා..

තනි පුද්ගලයෙකුට මේ අසීමිත බලතල දුන්නාම ඒ පුද්ගලයා පිස්සෙක් වෙනවා.

ඔලුව නරක් වෙනවා. සමාවෙන්න ඒ වචනය කිව්වාට. ඊට පස්සේ තමන්ට ඕනෑ අය පමණක් ලංකරගෙන රටක් පාලනය කරන්න හදනවා.

තමන් ඔක්කොමටම වැඩියෙන් ඉහළයි කියලා තමයි හිතන්නේ. එහෙම වුණාම රටක් විනාශ වෙනවා.

අද අප අපිට වෙලා තියෙන්නේ ඒක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා 14දා ඇඹිලිපිටියේ දී පැවසුවේය.

අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කොලොන්න ආසන සම්මන්ත්‍රණය ඇඹිලිපිටියේ දී අමතමින් වෙල්ගම මහතා මේ ව පැවසුවේය. එම සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකාරක ශාන්ත රත්නායක මහතා විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06