අසීමිත බලතල දුන්නාම ඒ මිනිහා පිස්සෙක් වෙනවා..

තනි පුද්ගලයෙකුට මේ අසීමිත බලතල දුන්නාම ඒ පුද්ගලයා පිස්සෙක් වෙනවා.

ඔලුව නරක් වෙනවා. සමාවෙන්න ඒ වචනය කිව්වාට. ඊට පස්සේ තමන්ට ඕනෑ අය පමණක් ලංකරගෙන රටක් පාලනය කරන්න හදනවා.

තමන් ඔක්කොමටම වැඩියෙන් ඉහළයි කියලා තමයි හිතන්නේ. එහෙම වුණාම රටක් විනාශ වෙනවා.

අද අප අපිට වෙලා තියෙන්නේ ඒක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා 14දා ඇඹිලිපිටියේ දී පැවසුවේය.

අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කොලොන්න ආසන සම්මන්ත්‍රණය ඇඹිලිපිටියේ දී අමතමින් වෙල්ගම මහතා මේ ව පැවසුවේය. එම සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකාරක ශාන්ත රත්නායක මහතා විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා.

  1. මේ යකා වෙල්ගමයා පසුගිය රාජපක්ෂ රෙජිමය කාලෙ ඇමති තනතුර දරද්දී ; මූ වල්ගමයා අර වේස නලගන නිලිය නයන කුමාරිට ආදරය කරලා එකිට කෙලින ගමන් රජයෙ වාහන සහ එස් ටී එෆ් එකෙ බටයන් ගනිකාවගෙ ආරක්ෂාවට උදේ හවස අරින එක ගෝඨාබය නතර කලා; මූට තියෙන්නෙ ඒ තරහා ; ඒ පලි ගෙනීම නිසා මූ කියන වහසි බස් මෙවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38