ජයග්‍රහණයකින්, කෝලි නායකත්වයට සමුදෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් නැමීබියා පරදා ජයගන්නට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 09 කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු  132ක් රැස් කිරීමට සමත් වුණා.

ඩේවිඩ් වීස් ලකුණු 26යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක විරාත් කෝලි නායකත්වය ලබා දෙන අවසන් තරගය සහ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ පුහුණුකාර ධුරය දරන අවසන් තරගය මෙයවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වුණ කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36