ජයග්‍රහණයකින්, කෝලි නායකත්වයට සමුදෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් නැමීබියා පරදා ජයගන්නට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 09 කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු  132ක් රැස් කිරීමට සමත් වුණා.

ඩේවිඩ් වීස් ලකුණු 26යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක විරාත් කෝලි නායකත්වය ලබා දෙන අවසන් තරගය සහ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ පුහුණුකාර ධුරය දරන අවසන් තරගය මෙයවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23