ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්යය ජී.එල් පීරිස් එම කොමිසමෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, පැය දෙක හමාරක පමණ කාලයක් ප්රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
ඔහු විදේශ කටයුතු අමාත්යවරයාව සිටිය දී ශ්රැංගිලා හෝටලය ඉදිකිරීම පිළිබඳව කරන ලද සාකච්ඡාවකට අදාළව තොරතුරු ලබාගැනීම සදහා එම කොමිසම හමුව අද (20) දිනයේ කැඳවා තිබුණා.










