LTTE ලාංඡනය සහිතව පළමු වරට නිපදවූ මත්පැන් බෝතලයක්

LTTE ලාංඡනය සහිතව නිපදවන ලද මත්පැන් බෝතලයක් රැගත් පුද්ගලයෙකුගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

බොහෝ සමාජ මාධ්‍ය සහ Gossip වෙබ් අඩවි විසින් මෙය පිළිබඳව තොරතුරු දක්වා තිබුණේ කැනඩා කොටි ඩයස්පෝරාව මුල්වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙම මත්පැන් බෝතල්වල LTTE ලාංඡනය සහ LTTE නිල පුෂ්පය දක්වා තිබෙන බවත් මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් එම වාර්තා වල දැක්වුණා.

මේ පිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වූයේ කැනඩාවේ වෙසෙන ඩයස්පෝරා දෙමළ ජාතිකයෙකුගේ 50 වැනි උපන්දිනය වෙනුවෙන් පසුගියදා, මෙම විශේෂිත මත්පැන් මත ඔවුන්ගේ ලාංඡන යොදා නිපදවා ඇති බවයි.

මේ තුළින් සමාජ මාධ්‍ය තුළ අවධානය ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබෙනවා.

එමෙන්ම මේ ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට දෙමළ ඩයස් පෝරාව විසින් විශාල මුදලක් ගෙවන බවටද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23