බදුල්ලම කම්පා කරවමින් දියණියන් තිදෙනාට වස පොවා මවක් වස බොයි

ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය. ඇයගේ සැමියා ද මානසික රෝගයකින් පෙළෙන අයෙකි.

එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි.

කෙසේ නමුත් ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලූදෙනා බේරාගන්නට වෛද්‍යවරුන් සමත්වී තිබුණි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ ‘වාසනාවකට මොවුන් සිව් දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවය. මේ අය දින කිහිපයකින් ආහාරපාන ලබාගෙන තිබුණේ නෑ. තේවලට වස කලවම් කරලා තමයි මව දියණියන් තිදෙනාට දීලා තිබුණේ. වාසනාවකට වැඩි මාත‍්‍රාවක් ශරීරගතවෙලා තිබුණේ නෑ’ යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09