ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේය රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු පැවසීය.
එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු සදහන් කලේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.














සියල්ල රජය කරන්නේ සෑම කාලයකම එන ඡන්දය බලලයි.මිනිසාගේ සුවය පහසුව ආරක්ෂාව මේ රජයට අමතක වෙලා.අමතක කරලා.
Doctorss are forever saying to get any of the recomended vaccines no matter where they came from. So why are the oppostion and some SLMA figures making such a fuss over Pfizer only? Imperialist mentality!