කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්

පුත්තලම රෝහලේ කොරෝනා පරීක්ෂණ සදහා පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂකයන් අතර අද පෙරවරුවේ ගැටුමක් ඇතිව තිබේ. ඉන් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගැටුම සිදුව ඇත්තේ රෝහල් ආරක්ෂකයන් හා නොරචෝලේ විදුලි බලාගාරයේ සේවකයින් පිරිසක් අතරයි.

ගැටුම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?