කොරෝනා සමග තවත් වසර දෙකක් පමණ ජීවත් වීමට සිදුවනු ඇති බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා පවසනවා.
මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින්.

?