SLC දෙන්නෙක් කොවිඩ් පොසිටිව්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අවම කාර්ය මණ්ඩලයක් සමග සිදුකරන බවට ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලිය සුපුරුදු පරිදි පල්ලෙක්ලේ පිටියේදී ආරම්භ කරන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !