තෙල්දෙණිය රෝහල ආසන්නයේ දී මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය විසින් අද (09) නියෝග කළා.
සැකකරුවන් පිරිස අද දිනයේ දී නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













