තැඹිලි ළහිරුගේ නිවසට පිරිසක් ගිනි තියලා

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ඊයේ (08) ගිනි තබා තිබෙනවා.

එම අවස්ථාවේ දී තැඹිලි ළහිරු නැමැත්නාගේ මව නිවසේ රැඳී සිට ඇති අතර, ඇයට ගින්නෙක් කිසිඳු හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.