මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 26ක් – නිලධාරීන් හතකුත් ඒ අතර – අධිකරණ ඇමති

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26ක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

එලෙස මියගිය අය අතර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා බන්ධනාගාර රැඳවියන් 54 දෙනෙකු ද තුවාල ලබා ඇති බව පැවසුවා.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56