ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටදහසට ආසන්න වෙයි – ඊයේ දිනයේ රෝගීන් 1970ක්

මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව ඩෙංගු රෝගීන් 59,638ක් මෙරටින් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර ඊයේ (04) දිනයේ දී මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙදහසට ආසන්න වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තාවලට අනුව ඊයේ (04) දිනයේ දී මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 1970ක්.

මේ අතර ජූලි මාසයේ ගතවූ දින 04 තුළ ඩෙංගු රෝගීන් 4,251ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20