සබරගමුව සරසවියේ නව වෛද්‍ය පීඨය අගමැතිනියගේ අතින් සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද ( 04) දින සිසු අයිතියට පවරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ මෙම වෛද්‍ය පීඨය ඉදිකර තිබෙනවා.

මීට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර ,වෛද්‍ය ජනක සේනාරත්න, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

එමෙන්ම සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති Khalld Hamoud Aldassam Alkahtani සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී Faisal M. Alkahtani මිට සහභාගී වී සිටියා.

මෙය සිසුන් 500කට එකවර නේවාසික පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින්ද, සිසුන් 1060කට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයකින්ද සමන්විත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27