හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්ථමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
5
+1
+1
2
+1
+1













