සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබා දීමට නියෝග

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්ථමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

  1. සැලෙගෙ ගෑනි මොකද කියන්නෙ.. ගෑනිගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕනෙ හරිනම්..