ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් නිල සංචාරයකට දිවයිනට

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් තෙදින නිල සංචාරයක් වෙනුවෙන් ඊයේ (21) දිවයිනට පැමිණියා.

ජුනි 21 සිට 24 දක්වා සිදු කෙරෙන ඔහුගේ සංචාරය අතරතුර, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ සහ ආරක්ෂක නායකයින් හමුවීමට ද නියමිතව තිබෙනවා.

ඔවුන්ගේ සාකච්ඡා ගුවන් සහ සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ කලාපීය ආරක්ෂාව හරහා පුළුල් සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.

ජෙනරාල් ස්නයිඩර්ගේ මෙම සංචාරය, ඒකාබද්ධ යුධ අභ්‍යාස, මිලිටරි හුවමාරු වැඩසටහන් සහ අඛණ්ඩව පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා මත පදනම් වූ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන්හි තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56