තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තලපති විජේ පෙරමුණේ

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගමන් කිරීමේ කටයුතු මේ අද (04) ආරම්භ වුණා.

ඒ, අනුව මැතිවරණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.

මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව සුපිරි නළු තලපති විජේ නායකත්වය දරණ තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

ආසන 234ක් ඇති තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වනවිට ආසන 105ක් ජය ගැනීමට තමිලග වෙට්ට්‍රි කලගම් පක්ෂයට හැකිව තිබෙනවා.

දෙවන ස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සන්ධාන ගතව ඇති ADMK සන්ධානයට හිමිව ඇති අතර ඔවුන් ආසන 67ක් මේ වන විට දිනාගෙන අවසන්.

එමෙන්ම වර්තමායේ තමිල්නාඩු පාලන බලය හොබවන එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට තවමත් දින ගැනීමට හැකිව ඇත්තේ ආසන 40ක් පමණයි.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබාගැනීමට නම් අවම වශයෙන් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56