ඉරාන නෞකා පිළිබඳව ශ්‍රී ලංකාව ගත් තීරණය ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

ඉරාන නෞකාවන් සහ ඒවායේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හැසිරවීමේ දී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවය පිළිගන්නා බවත් ඊට ගෞරව කරන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඇමරිකාව පෙන්වා දෙන්නේ අයිරිස් බුෂෙහර් ඉරාන නෞකාව සහ එහි කාර්ය මණ්ඩලයේ මෙන්ම, මුහුදේ දී බේරාගත් ඉරාන නාවිකයන්ගේ අවසාන තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි.

එම තීරණය දේශීය නීතියට සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව විසින් ගත යුතු බවයි ඇමරිකා එක්සත් ජනපදය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාව අඛණ්ඩ සංවාදයක නිරත වන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56