කමේනිගේ ඝාතනය ගැන රුසියානු ජනපති පුටින් ප්‍රතිචාර දක්වයි

ඉරානයේ උත්තරීතර නායකයක අලි කමේනි ඝාතනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.

යතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය හෙළා දුටු ව්ලැඩිමීර් පුටින් පවසන්නේ ක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා විසින් මූලික මානව සදාචාරය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

එලෙස ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ඝාතනය “නරුම ඝාතනයක්” ලෙස පුටින් ජනාධිපතිවරයා හඳුන්වනවා.

එමෙන්ම මොස්කව් සහ ටෙහෙරාන් අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රුසියාව තුළ කමේනි සිහිපත් කරනු ඇතැයි පුටින් සිය පණිවිඩයේ සඳහන් කරනවා.

සෙනසුරාදා (28) සිදුකළ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඉරාන නායකත්වය එහි උත්තරීතර නායකයා, ඔහුගේ දියණිය, බෑණා, ලේලිය සහ මුණුපුරා ඝාතනය කිරීම නිල වශයෙන් තහවුරු කිරීමෙන් පැය කිහිපයකට පසුව රුසියානු අගමැතිවරයා රුසියානු පාර්ශවයෙන් පළමුව ප්‍රතිචාර දක්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56