ආදරවන්තයින්ගේ දිනය අදට (14) යෙදී තිබෙනවා.
අද දිනයේ ආදරවන්තයින්ගේ දිනය සමරන ආදරවන්තයින්ට ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පැවසුවේ රට තුළ පවතින නීති රීති සහ සාරධර්මවලට අනුකූලව මෙම ආදරවන්තයින්ගේ දිනය සමරන ලෙසයි.
ඒ, අනුව ගෞරවනීය ලෙස සහ කල්පනාවෙන් යුක්තව මෙම දිනය සමරන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
7
+1
+1
+1
+1



