සැකකරුවෙක්ව සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

කලවාන, වැද්දාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ නැමැති මෙම සැකකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෙම සැකකරුට රත්නපුර සහ කලවාන මහේස්ත්‍රාත් අධිකරණයන් විසින් ද අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591258 / 037 2299222 යන අංක අමතා මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් ලෙසද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

WhatsApp Image 2026 01 05 at 3.33.24 PM
WhatsApp Image 2026 01 05 at 3.33.23 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42