සැකකරුවෙක්ව සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

කලවාන, වැද්දාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ නැමැති මෙම සැකකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෙම සැකකරුට රත්නපුර සහ කලවාන මහේස්ත්‍රාත් අධිකරණයන් විසින් ද අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591258 / 037 2299222 යන අංක අමතා මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් ලෙසද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

WhatsApp Image 2026 01 05 at 3.33.24 PM
WhatsApp Image 2026 01 05 at 3.33.23 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15