මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට පැටලුනු කොස්තාපල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහහනම ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අද (26) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ රත්නපුර උප කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ මෙම පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳ සහ දරුවා සමඟ එම කාර්යාලයට පැමිණ පැමිණිලි කළේ තමන්ට සාධාරණයක් ඉටුකර දෙන බව පවසමින්.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්නපුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර වෙත ගොස් තමන්ට අසාධාරණයක් වූ බවත්, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් පවසමින් ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර තමන් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර හමුවීමට ගිය අවස්ථාවේ ඇය තමන් මඟහැර වෙනත් නිලධාරියෙකු ඒ සඳහා එවූ බවත් වැඩතහනමක ලක්ව සිටින අදාළ පොලිස් කොස්තාපල්වරයා පවසනවා.

  1. system change එක පටන් ගත්තා විතරයි තාම තව ඉදිරියට ගොඩාක් දේවල් දැක ගන්න පුළුවන් වෙයි නිහඬව අවුරුදු පහ ان දරාගෙන ඉන්න දුන්න නම්

  2. එල් කිරි එක තමයි වෙන්න ඕනේ ඇත්ත හොයා ගත්තැකි නැත්නම් කුම්බලා මූ කැවානම් විදපන් බළලො තමයි රාලහාමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41