චන්දිමාල්ගේ සාදයට එරෙහිව පියවර නොගත් පොලිස් ලොක්කා

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඒ මොහොතේම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි  සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තාවේ සඳහන් වනවා.

  1. ගනිකාවන්ට දන ගෙසූ සියලුම පොලිස් නිලධාරිනට විනය පරීක්ෂනයකට යටත් කල යුතුය . පොත්ත සුදු වී අයි පී ගනිකාවන්ට වාගෙම අහින්සක එදිනෙදා ජීවිතය ගැට ගහන සම්බාහන ගනිකාවනට මෙහෙම සලකන්නෙ නෙහෙ ; පොලීසියත් දෙබිඩි විදියට වෙඩ ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42