AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7ක් ගැන රතු නිවේදනයක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7ක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් “red list” නිකුත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, බහරේන්, කොස්ටාරිකා, ඊජිප්තුව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ මෙම රටවල්වලට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හෝ නම් කර ඇති අනෙක් රටවල සිට කිසියම් අයෙකු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් ඔවුන් අනිවාර්යෙන් හෝටලයක නිරෝධායනයට ලක්විය යුතු වනවා. මෙම අවදානම් නිවේදනය ජුනි 8 වනදා උදෑසන 4 සිට බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?