පෙන්ටගනයෙන් චීනයට චෝදනාවක්

දකුණු චීන මුහුදේ “අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග” වැඩිවීම සම්බන්ධයෙන් පෙන්ටගනයේ ප්‍රධානී පීට් හෙග්සෙත් චීනයට චෝදනා කළ අතර චීන තර්ජනවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට උපකාර කිරීම සඳහා තාක්‍ෂණය සමඟ අග්නිදිග ආසියානු රටවලට සහාය වන බව පැවසුවා.

ඕස්ට්‍රේලියාව, ජපානය සහ පිලිපීනය සමඟ බහුපාර්ශ්වික සාකච්ඡා ඇතුළත් රැස්වීම්වලින් පිරුණු ක්වාලාලම්පූර්හි දෙවන දිනයේදී, හෙග්සෙත් ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ට බෙදාගත් සමුද්‍රීය වසම් දැනුවත්භාවය ගොඩනැගීම සඳහා යෝජනා කළ අතර චීනය අන් රටවලට ගෞවරයක් නොමැතිකම පෙන්නුම් කර ඇති බවත් ඔවුන්ගේ භෞමික ස්වෛරීභාවයට තර්ජනය කර ඇති බවත් සඳහන් කළා.

පෙන්ටගන් ප්‍රධානියා මේ අදහස් පළ කළේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පිලිපීනය සහ එක්සත් ජනපදය යන රටවල සන්නද්ධ හමුදා දකුණු චීන මුහුදේ අභ්‍යාසයක් පැවැත්වූ දිනකට පසුවයි.

යුද අභ්‍යාසය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් චීන හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ, එය කලාපයේ “සාමය සහ ස්ථාවරත්වය බරපතළ ලෙස අඩපණ කළ” අභ්‍යාසයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56